Latest News

කණ්ඩලමේ හැඩකාරයා මෙළොව හැර යයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අසාධ්‍ය තත්ත්වයෙන් කණ්ඩලම ජලාශයේ ප්‍රතිකාර ලබමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නැමැති වන අලියා ඊයේ (13) මිය ගොස් තිබෙනවා.

මෙම සත්වයා මාස හතරකට අධික කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටියා.

කණ්ඩලම රාජු නැමැති මෙම හස්තියා ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ ‘කණ්ඩලමේ හැඩකාරයා’ ලෙසටයි.

World News

Send your contact Details Today