Latest News

11 දෙනෙකුට දිවි අහිමි කරමින්, 45 දෙනෙකු රෝහලට යැවූ දරුණු රිය අනතුර (VIDEO)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයේ මාතෝ ග්‍රෝසෝ ප්‍රාන්තයේ මහා මාර්ගයකදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් 45 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූවන්ගෙන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, 26 දෙනෙකුගේ තත්ත්වය මධ්‍යස්ථ බවත්, 8දෙනෙකුට සුළු තුවාල පමණක් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

World News

Send your contact Details Today