Latest News

ජපානයේ ප්‍රදේශ කිහිපයකට දැඩි ගංවතුර තත්ත්වයක් – ලක්ෂ ගණනක පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කරයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ කියුසු දූපත් මෙන්ම කගෝෂිමා සහ මියාසාකි ප්‍රදේශවලට ඇද හැළෙන අධික වාර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, මේ හේතුවෙන් පුද්ගලයින් තුන්ලක්ෂ 60,000කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, ඇතැම් ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙනවා.

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ආපදා කළමණාකරණ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today