Latest News

ලෝක රොබෝ සම්මේලනය ඇරඹේ

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දින පහක් පුරා පැවැත්වෙන මෙවර ලෝක රොබෝ සම්මේලනය අද චීනයේ බෙයිජිං හිදී ආරම්භ වුණා.

මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1,500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සම්පූර්ණ මානවරූපී රොබෝ නිෂ්පාදන සමාගම් පනහක් මෙවර සම්මේලනයට එක්ව ඇති අතර, එය වාර්තාගත සංඛ්‍යාවක් බවයි වාර්තා වන්නේ.

ලොව විශාලතම කාර්මික රොබෝ වෙළඳපොළ සහ ලොව විශාලතම රොබෝ නිෂ්පාදකයා වන්නේ චීනයයි.

World News

Send your contact Details Today