Latest News

ගාසා තීරයේ දී මානුෂීය ආධාර ගන්න ගිය පලස්තීනුවන් 20 දෙනෙකුට අවාසනාවන්ත ඉරණමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මානුෂීය ආධාර රැගෙන ගාසා තීරයට පැමිණි ට්‍රක් රථ 4ක් පෙරළී යෑමෙන් ආහාර මලු ලබාගැනීමට එක්රොක්වී සිටි පලස්තීනුවන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ ඛේදජනක අනතුර සිදුවී ඇත්තේ පලස්තීනුවන් විශාල පිරිසක් ට්‍රක් රථ මතට නැඟීමෙන් රියැදුරන්ට සිය රථ පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

පෙරළී ගිය ට්‍රක් රථවලට යටවී සිටි පලස්තීනුවන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

World News

Send your contact Details Today