Latest News

සුනඛයෙකු තරම් ප්‍රමාණයේ මීයෙක්, නිවසකින් මතුවෙයි (VIDEO)

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ යෝක්ෂයර් ප්‍රදේශ‍යේ නිවසක් තුළින් සුනඛයෙකුගේ ප්‍රමාණයට සමාන විශාල මීයෙක් සොයාගෙන තිබෙනවා.

මීයාගේ ඡායාරූප සමාජ ජාලා වල වේගයෙන් ප්‍රචාරය වී ඇති අතර මෙම සත්වයා මෙතරම් විශාල වීමට හේතුව බොහෝ දෙනෙකුට ගැටලුවක් වුණා.

සෙමීටර් 55ක් පමණ දිගකින් යුතු මෙම මීයා සුලභ නොවන බවයි වනජීවී නිළධාරීන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ තදින්ම ව්‍යාප්ත වී ඇති මියන් ඝහනයට අමතරව මෙය තවත් අලුත් ගැටලුවක ආරම්භයක් බවයි.

ප්‍රාදේශීය සභිකයින් දෙදෙනෙකු මෙම සිදුවීම හේතුකොට ගනිමින් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා ද ඉල්ලීම් කර තිබෙනවා.

World News

Send your contact Details Today