Latest News

ප්‍රතිනැව්ගත කිරීම්වලටත් අමෙරිකාවෙන් බද්දක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තීරුබදු මග හැරීම සඳහා ප්‍රතිනැව්ගත කර ඇති බවට සැලකෙන සියලුම භාණ්ඩ සඳහා අමතර සියයට 40ක තීරුබදු පැනවීමට ධවල මන්දිරය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ලැයිස්තුගත කර නොමැති රටවල් සඳහා සියයට 10ක අමතර බද්දක් පැනවීමට සිදුවන බව ද සඳහන්.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අඩුකළ නව තීරු බදු අනුපාත පහත පරිදි වනවා…

  • Angola: 32% to 15%
  • Bangladesh: 37% to 20%
  • Bosnia and Herzegovina: 35% to 30%
  • Botswana: 37% to 15%
  • Brunei: 24% to 25%
  • Cambodia: 49% to 19%
  • Cameroon: 11% to 15%
  • Chad: 13% to 15%
  • Côte d`Ivoire: 21% to 15%
  • Democratic Republic of the Congo: 11% to 15%
  • Equatorial Guinea: 13% to 15%
  • European Union: 20% to 15% (for most goods)
  • Falkland Islands: 41% to 10%
  • Fiji: 32% to 15%
  • Guyana: 38% to 15%
  • India: 26% to 25%
  • Indonesia: 32% to 19%
  • Iraq: 39% to 35%
  • Israel: 17% to 15%
  • Japan: 24% to 15%
  • Jordan: 20% to 15%
  • Kazakhstan: 27% to 25%
  • Laos: 48% to 40%
  • Lesotho: 50% to 15%
  • Libya: 31% to 30%
  • Leichtenstein: 37% to 15%
  • Madagascar: 47% to 15%
  • Malawi: 17% to 15%
  • Malaysia: 24% to 19%
  • Mauritius: 40% to 15%
  • Moldova: 31% to 25%
  • Mozambique: 16% to 15%
  • Myanmar: 44% to 40%
  • Namibia: 21% to 15%
  • Nauru: 30% to 15%
  • Nigeria: 14% to 15%
  • North Macedonia: 33% to 15%
  • Pakistan: 29% to 19%
  • Philippines: 17% to 19%
  • Serbia: 37% to 35%
  • South Korea: 30% to 15%
  • Sri Lanka: 44% to 20%
  • Switzerland: 31% to 39%
  • Taiwan: 32% to 20%
  • Thailand: 36% to 19%
  • Tunisia: 28% to 25%
  • Vanuatu: 22% to 15%
  • Vietnam: 46% to 20%
  • Zambia: 17% to 15%
  • Zimbabwe: 18% to 15%

World News

Send your contact Details Today