Latest News

ජෙට් යානයක්, උඩු ගුවනේදී ගිනි ගෙන කඩා වැටෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ මධ්‍යම කැලිෆෝනියා ප්‍රාන්තයේදී එරට ගුවන් හමුදාවට අයත් F-35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් උඩු ගුවනේදී ගිනි ගෙන කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් අනතුර සිදුවන මොහොතේදී එහි නියමුවා ස්වයංක්‍රීය ආධාරකය ක්‍රියාත්මක කරමින් යානයෙන් ඉවතට පැනීමට සමත්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today