Latest News

අමෙරිකාව සහ පාකිස්තානය අලුත් ගනුදෙනුවකට එළැඹෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානය අතර නව ගනුදෙනුවකට එළඹී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මෙම ගිවිසුම යටතේ දෙරට එක්ව පකිස්ථානයේ විශාල තෙල් සංචිත සංවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, මෙම ගනුදෙනුව දෙරටටම ප්‍රයෝජනවත් වන බවත්, එය පකිස්ථානයේ බලශක්ති අංශයට නව ශක්තියක් ලබා දෙනු ඇති බවයි.

World News

Send your contact Details Today