නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා වශයෙන් තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් නම් කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක ටොම් ලැතම් සිම්බාබ්වේ සමග පැවති පළමු ටෙස්ට් තරගයේ දී උරහිසේ ආබාධයකට ලක්වූ නිසා බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරියේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගවලදී මිචෙල් සැන්ට්නර් නායකත්වය දරනු ඇති.