Latest News

ශ්‍රී ලංකා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලට වාර්ෂිකව දඩ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරිමට හැකිවන ලෙස නීතී ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, එම අනවසර ඉදිකිරිම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරිමටද සැලසුම් කරන බවයි.

වෙරළ වටා ඇති ආරක්ෂිත කලාපයේ අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කිරිමෙන් වෙරළ ආරක්ෂිත ප්‍රදේශයට හානිවීම වැළැක්වීම ද එම වැඩපිළිවෙළේ එක් අරමුණක් වනවා.

World News

Send your contact Details Today