Latest News

බෙංගාල බොක්ක මුහුදේ භූ කම්පනයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෙංගාල බොක්ක මුහුදේ අද (29) අලුයම භූකම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.3ක් ගෙන තිබුණා.

මෙම භූකම්පනය අන්දමන් සහ නිකොබාර් දූපත් අසල බෙංගාල බොක්ක මුහුදේ කිලෝමීටර් 10ක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

World News

Send your contact Details Today