Latest News

සුපිරි වෙළෙඳසැලක සිදු වූ පිහි ඇනුමක් නිසා 11ක් රෝහලට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් සිදුව තිබෙනවා.

මෙහිදී පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ අයගෙන් හයදෙනෙක් පිරිමි පුද්ගලයින් වන අතර, පස්දෙනෙකු කාන්තාවන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අපරාධය සිදුකළ සැකකරු මිචිගන් පදිංචිකරුවෙකු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි එරට බලධාරීන් පවසන්නේ.

World News

Send your contact Details Today