Latest News

අමෙරිකානු නාවික සීල් පුහුණු අවසන් කළ පළමු ශ්‍රී ලාංකික රණවිරුවා (PHOTOS)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයට අයත් ලුතිනන් කොයාන් චමිත අමෙරිකානු නාවික සීල් පුහුණුව සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබෙනවා.

මෙම හමුදා පුහුණුව සැලකෙන්නේ ලොව දරුණුතම හමුදා පුහුණු වැඩසටහන් වලින් එකක් ලෙසයි.

මාස 14ක කාලයක් පැවති දැඩි පුහුණුවකින් අනතුරුව ලුතිනන් කොයාන් චමිතට කීර්තිමත් සීල් ලාංඡනය පිරිනමා තිබෙනවා.

ලුතිනන් කොයාන් චමිත ගම්පහ බණ්ඩාරණායක විද්‍යායේ ආදි සිසුවෙක් වනවා.

World News

Send your contact Details Today