Latest News

නයිජීරියාවේ පැතිර යන වසංගතයක් නිසා 13 දෙනෙකු ජිවිතක්ෂයට – රෝගීන් 239ක් වාර්තා වෙයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට නයිජර් ප්‍රාන්තයේ දිස්ත්‍රික් හයක් පුරා මෙම වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතිනවා.

නයිජීරියානු රජය විසින් මේ වන විට රෝග තත්ත්වය පාලනය කිරීම සදහා කටයුතු සිදු කරනු ලබනවා.

World News

Send your contact Details Today