Latest News

ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන නවතම තීරණය

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටමේ සියයට 7.75හි පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ පැවති රැස්වීමේදීයී.

දේශීය හා ගෝලීය වර්ධනයන් සලකා බැලීමෙන් පසුවයි එම මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත්තේ.

වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉදිරි කාලය තුළ උද්ධමනය සියයට 5ක ඉලක්කයක් කරා මෙහෙයවීමට උපකාරී වන අතරම වර්ධනයට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහස් කරනු ලබනවා.

World News

Send your contact Details Today