Latest News

SL vs IRE Women’s T20: දෙවන තරගය අදයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (13) ඩබ්ලින් හිදී පස්වරු 8.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අනුෂ්කා සංජීවනි හට හිමිව ඇති අතර අයර්ලන්ත කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, ලෞරා ඩෙල්නි විසින්.

දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

World News

Send your contact Details Today