Latest News

රුසියාව සමඟ කරන්න යන සුබ දෙයක් ගැන සෙලෙන්ස්කි කියයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව සමඟ නව සාම සාකච්ඡා වටයකට තමන් සුදානම් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

එම සාකච්ඡා වටයන් මුහුණට මුහුණ පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළේ ලබා ගැනීම සඳහා යුක්‍රේන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් වන රුස්ටෙම් උමෙරෝව් ලබන සතියේ රුසියානු පාර්ශ්වය හමුවුමට සුදානම් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

World News

Send your contact Details Today