Latest News

යුරෝපා බලවතුන් 3 දෙනෙකු සමඟ ඉරානය එළැඹෙන සිකුරාදා කරන්න යන දේ

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා පැවැත්වෙනවා.

ඒ යුරෝපා බලවතුන් 3 දෙනෙකු සමඟයි.

ඒ අනුව ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය යන රටවල් සමඟ මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇති.

චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව හා එක්සත් රාජධානිය ඉරානය සමඟ ඇති කරගත් 2015 න්‍යෂ්ටික ගිවිසුමේ කොටසක් ලෙස මෙම සාකච්ඡා පැවැත්වෙනවා.

සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අපොහොසත් වීම ටෙහෙරානයට ජාත්‍යන්තර සම්බාධක නැවත පැනවීමට හේතු වන බවට ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය අනතුරු ඇඟවීමත් සමගයි ඉරානය මෙලෙස සාකච්ඡා කිරීමට සුදානම් වන්නේ.

ඉස්තාන්බුල්හිදී න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වෙනු ඇති.

World News

Send your contact Details Today