Latest News

පිරිමි පුද්ගලයන් පිළිබදව අවාසනාවන්ත කරුණක් නවතම වාර්තාවකින් හෙළිකරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තාවකට අනුව පිරිමි පුද්ගලයන් පිළිබදව අවාසනාවන්ත කරුණක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව 2025 ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 23,231,193 ක්.

එමෙන්ම ලොව වැඩිම ජනගහනය සිටින රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 60 වැනි ස්ථානයේයී.

මෙම ජනගහනයෙන් මිලියන 11.99 ක් ( 51.63%) කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව මිලියන 11.24 (48.37%) ක් වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් 100 කට සිටින පිරිමින් සංඛ්‍යාව 93.698 ක්.

ඒ ආකාරයට ලොව පුරා පිරිමින්ගේ දැඩි හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2025 පළමු කාර්තුවේ ජන විකාශන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබෙනවා.

බිලියන 7.8 ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 5.6 ක් කාන්තාවන් වන අතර පිරිමි ජනගහනය බිලියන 2.2 ක් පමණයි.

එම නිසා ලොව පුරා පිරිමින්ගේ දැඩි හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2025 පළමු කාර්තුවේ ජන විකාශන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබෙනවා.

බිලියන 7.8 ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 5.6 ක් කාන්තාවන් වන අතර පිරිමි ජනගහනය බිලියන 2.2 ක් පමණයි

එම සංඛ්‍යාවෙන් බිලියනයක් විවාහකයන්ය. මිලියන 130 ක් සිරගතව සිටින අතර මිලියන 70 ක් මානසික රෝගීන් වනවා.

ඒ අනුව විවාහයට සුදු පිරිමින් සංඛ්‍යාව බිලියන එකක් පමණ වන පිරිසක් වනවා.

එම බිලියන එකෙන් 50% ක් රැකියා විරහිතයන්ය. 3% ක් සමලිංගිකයන් වන අතර 5% ක් කතෝලික පූජකවරුන් වනවා.

එමෙන්ම 10% ක් ඥාතීන් වන අතර 32% ක් වයස අවුරුදු 60 ට වැඩිවූවන් බවයි අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ.

World News

Send your contact Details Today