Latest News

අතිපුජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනාහිමියන් අපවත්වෙති

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනාහිමියන් අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ අපවත් වන විට 67 වන වියේ පසුවුණා.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අලුයම උන්වහන්සේ අපවත් වී ඇති බව සඳහන්.

World News

Send your contact Details Today