Latest News

තවත් බොයිං ගුවන්යානයක එන්ජිමක් ගුවනේදී ගිනි ගනියි (VIDEO)

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇට්ලන්ටා ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබූ ඩෙල්ටා ගුවන්සේවයට අයත් බොයිං 767 මාදිලියේ ගුවන්යානයක එන්ජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

ගොඩබිම සිටි පුද්ගලයකු ලබාගත් වීඩියෝවකින් යානයේ එක් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පැහැදිලව දර්ශනය වනවා.

කෙසේවෙතත් ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපළට ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්සවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

World News

Send your contact Details Today