Latest News

ලොස් ඇන්ජලීස් හී පිපිරීමක් – පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී ප්‍රාන්ත ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදු වූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පිපිරුම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පිපිරීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර පිපිරීමේන් සමස්ත තුවාලකරුවන් සහ මිය ගිය පිරිස ‍සම්බන්ධව මේ වන විට අනාවරණය වී නැහැ.

World News

Send your contact Details Today