Latest News

සිංගප්පූරුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිංගප්පූරුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, එරට රාජ්‍ය ආයතන ඇතුලු ප්‍රධාන පද්ධති ඉලක්ක කරගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය කේ ෂන්මුගම් මහතා සඳහන් කළේ , අදාළ සයිබර් ප්‍රහාරය කළ පාර්ශවය UNC 3886 ලෙස හඳුනාගෙන ඇති බවයි.

සිංගප්පූරුවේ ආරක්ෂක, දුරකථන සමාගම්, තාක්ෂණ සංවිධාන ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල පද්ධති වලට ඉන් බලපෑම් එල්ල වී තිබෙනවා.

World News

Send your contact Details Today