Latest News

ඩයිනෝසර් පොසිලයක් වාර්තාගත මුදලකට වෙන්දෙසි වෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව සුපතල වෙන්දේසි ආයතනයක් වන සොදබීස් ආයතනය විසින් ඩයිනෝසර් පොසිලයක් අමෙරිකානු ඩොලර් මිලියන 30.5ක මුදලකට වෙන්දේසිකර තිබෙනවා.

එය මෙතෙක් වෙන්දේසියකදී අළෙවි කළ තුන්වන මිල අධිකම ඩයිනෝසර පොසිලය බවටයි පැවසෙන්නේ.

මේ වෙනුවෙන් ලංසුකරුවන් 6 දෙනෙකු මිනිත්තු 6ක කාලයක් තරගවැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today