Latest News

🏏 SL vs BAN | T20: දෙපිළටම තීරණාත්මක තරගය අදයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තුන්වැනි හා අවසන් T20 තරගය අද (16) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 07ට ආරම්භ වනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දියි.</

දෙරට අතර පැවති පෙර තරග දෙකම දෙපිළ ම තරග 1-1ක් ලෙස ජයගෙන තරගාවලියේ සම ජයග්‍රහණයක සිටිනවා.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

මේ අතර අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් එක්වීමට නියමිත බවත් වාර්තා වනවා.

එමෙන්ම අද තරගයේ සියලු ම ප්‍රවේශ පත්‍ර මේ වනවිට විකිණී අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

World News

Send your contact Details Today