Latest News

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව පෝලන්තයට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් සමත් වී තිබෙනවා.

ඇය අමරිකාවේ ඇමැන්ඩා අනිස්මෝවා පරාජය කර මේ ශූරතාව දිනා ගත්තා

ඊගා ශ්වියොන්ටෙක් මෙම අවසන් තරගය ජයගත්තේ තරග වට 02ට බිංදුවක් ලෙසයි.

ලන්ඩන්හිදී පැවති මෙම තරගයේ වට දෙකම ශ්වියොන්ටෙක් ජය ගත්තේ ලකුණු 06ට 0ක් ලෙස වීම ද විශේෂත්වයක් වනවා.

මේ වනවිට කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැඳී සිටින ඊගා ශ්වියොන්ටෙක් ජයගත් පළමු විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ද මෙය වනවා.

World News

Send your contact Details Today