Latest News

2025 පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ලංකාවට රන් පදක්කමක් (PHOTOS)

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් රාජධානියේ ස්වන්සි හි පැවති 2025 පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත් වුණා. (12.5m Line Throw Event)

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිත ආරක්ෂක ශූරතාවලියක ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම ලෙස මෙම රන් පදක්කම ඉතිහාසයට එක්වනවා.

ජාත්‍යන්තර ජීවිතාරක්ෂක සම්මේලනයේ (ILS) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ අනුග්‍රහය යටතේ සංවිධානය කරන ලද මෙම ශූරතාවලිය මෙම වසරේ චීනයේ පැවැත්වෙන ලෝක ක්‍රීඩා උළෙල සඳහා අවසන් සුදුසුකම් ලැබීමේ වටය ලෙස ද ක්‍රියාත්මක වුණා.

World News

Send your contact Details Today