Latest News

වනිඳු හසරංග ආබාධයකට ලක්වෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වනවා.

ඒ මාංශ පේශී ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව, ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ආබාධයක් මතුව ඇති බවයි සඳහන් වන්නේ.

World News

Send your contact Details Today