Latest News

පැතුම්, ජුනි මාසයේ ICC ක්‍රීඩකයාට යෝජිත නාම අතරට

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජුනි මාසයේ ICC ක්‍රීඩකයාට යෝජිත නාම අතරට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ නම නිර්දේශ වී තිබෙනවා.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන්.

පැතුම් නිස්සංකට අමතරව ජුනි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ ඒඩ්න් මාක්රම්ද නිර්දේශ වී තිබෙනවා.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමනු ලබනවා.

World News

Send your contact Details Today