Latest News

පුහුණුවීම් අතරතුර සිදු වූ මාරාන්තික අනතුරකින් Moto2 යතුරුපැදි ධාවන ශූරයා මෙළොව හැර යයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්පාඤ්ඤයේ Moto2 යතුරුපැදි ධාවන ශූර බෝර්ජා ගෝමස් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ප්‍රංශයේ මැග්නි-කෝර්ස් ධාවන පථයේ පුහුණුවීම් අතරතුර සිදු වූ මාරාන්තික අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

20 හැවිරිදි ගෝමස්, මෙම සති අන්තයේ මැග්නි-කෝර්ස් හි පැවති ජූනියර් ජීපී වටය සඳහා පුහුණුවීම්වල යෙදී සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

ඔහුගේ කණ්ඩායම වන හොන්ඩා ලැග්ලිස් කණ්ඩායම ද මෙම හදකම්පා කරවන පුවත තහවුරු කර තිබෙනවා.

World News

Send your contact Details Today