Latest News

Audi අලුත්ම EV රථයේ මිල ගණන් එළි දක්වයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Audi සමාගමේ ප්‍රධාන EV කාර්ය සාධන සෙඩාන් රථය පැමිණ තිබෙනවා.

රථයේ ආරම්භක මිල on-road ගාස්තු සහ වාහන ලියාපදිංචි ගාස්තු රහිතව $ 209,900 ක් වනවා.

Porsche Taycan සමඟ සමීපව සම්බන්ධ වන 2025 Audi e-tron GT රථය, Performance සහ Driving Rangeවලින් වැඩිදියුණු කර ඇති අතර  නව RS e-tron GT ප්‍රධාන කාර්ය සාධන පෙළක් හඳුන්වා දී තිබෙනවා.

නව S e-tron GT හි ශක්තිය පැරණි රථයට වඩා ඉහළ අගයක් ගන්නා බවයි සමාගම පවසන්නේ.

එය ධාවන පරාසය, බලය සහ උපකරණවලින් වැඩිදියුණු කර තිබෙනවා.

ඒ අනුව, Audi e-tron GT නව රථය වැඩි මිලකට පැමිණිය ද එය වැඩි ශක්තියක් සහ කාර්ය සාධනයක් ලබා දෙන බවයි සමාගම පෙන්වා දී ඇත්තේ.

World News

Send your contact Details Today