Latest News

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ආපස්සට යයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බව අමරිකාව පවසනවා.

පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් කියා සිටියේ අමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බවයි.

පසුගිය මස 22 වනදා අමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30,000ක් බර බංකර් බාස්ටර් බෝම්බ 12ක් එල්ල කර තිබුණා.

එමෙන්ම එම ස්ථාන 3ට කෲස් මිසයිල 12ට වඩා එල්ල කර තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

World News

Send your contact Details Today