Latest News

විශේෂ උත්සවයක දී උතුරු කොරියාවේ නායක කිම් ජොං උන්, සංවේදී වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොරියානු යුද්ධය අවසන් වී අවුරුදු 70ක් පිරීම සමරමින් පියොන්යන්ග් නගරයේ පැවැති විශේෂ උත්සවයක දී උතුරු කොරියාවේ නායක කිම් ජොං උන්, සංවේදී වුණා.

මෙම ජාතික උත්සවය සදහා විශේෂ වීඩියෝ ප්‍රදර්ශනයක්ද සිදු කළ බව ද සඳහන්.

එම වීඩියෝවට චිත්‍රපටයක් සමාන අයුරින් ගමන් නිර්මාණය කර තිබුණා.

රුසියානු, යුක්‍රේන යුද්ධයට රුසියාවේ සහයට සෙබළුන් උතුරු කොරියවෙන්ද යවා තිබු අතර එහිදී සොල්දාදුවන් ගෞරව කිරීමද සිදු වුණා.

වීඩියෝ පටයන් හා ඡායාරුප බැලු කිම් කිහිප අවස්ථාවකම කුඩා දරුවකු මෙන් හැඩීම ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් ගෙන තිබුණා.

World News

Send your contact Details Today