Latest News

වයස අවුරුදු 135දී ප්‍රථමවරට තාත්තා කෙනක් වුණ “අබුඇලෝ” (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිගු කලක් ජිවත් වන සතුන් අතරින් එක් අයෙකු වන ඉබ්බා “අබුඇලෝ” Zoo Miami සත්ත්වෝද්‍යානයේදී අවුරුදු 135ක් වයසින් පළමු වතාවට තාත්තෙකු බවට පත්වීතිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ නම “අබුඇලෝ” වන අතර එනම් ස්පාඤ්ඤ භාෂාවෙන් “සීයා” යන අරුත රඳවනවා.

මෙම සුන්දර අවස්ථාව සැමරීමට සත්ත්වෝද්‍යානය විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන තිබුණා.

ඒ අනුව පලතුරු සහ එළවළු වලින් සකස් කළ සෞඛ්‍යාරක්ෂිත කේක් එකක්, වර්ණවත් සහ අලංකාර සෙරෙප්පු ලබාදෙමින්, අබුඇලෝට උත්සවයක් පවත්වා තිබුණා.

ලොව සතුන් අතරින් වයසින් විශේෂතම තාත්තා ලෙස ඔහුට පළමු වතාවට පියවරුන්ගේ දිනය සැමරීමට හැකි වුණා.

World News

Send your contact Details Today