Latest News

සුනඛ මස් අලෙවිය තහනම් කළ රට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාව විසින් පාරභෝජනය සදහා සුනඛ මස් විකිණීම රටපුරා තහනම් කර තිබෙනවා.

2024 වසරේ මීට අදාළ නීති කෙටුම්පත් කර ඇති අතර එය සම්මත වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීයි.

මස් පිණිස සුනඛයින් ඇති කිරීමේ කර්මාන්තයේ නිරත පිරිසට ඉන් ඉවත්වීම සඳහා 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා කල් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් එම කාලය ප්‍රමාණවත් නොවන බවයි මෙම කර්මාන්තයේ නිරත පිරිස් සඳහන් කළේ.

මිලියන භාගයක් පමණ වන සුනඛයින්ගේ ආරක්ෂාව සදහා ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටද ඔවුන් චෝදනා කරනවා.

World News

Send your contact Details Today