Latest News

ගුවන් කඳවුරක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය දැඩි ලෙස හෙළා දකියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කටාර්හි සිදුවන ජීවිත හානි අවම කිරීම සඳහා ඉරානයෙන් ප්‍රහාර පිළිබඳව කටාර් නිලධාරීන්ට සහ අමෙරිකාවට කල්තියා දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම ඉරානය, කටාර්හි අල් උඩෙයිද් ගුවන් කඳවුර ඉලක්ක කර ගැනීම දැඩි ලෙස හෙළා දකින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය පවසනවා.

විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ, එම ප්‍රහාරය එය කටාර්හි ස්වෛරීභාවය, ජාත්‍යන්තර නීතිය සහ යහපත් අසල්වැසි මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස එම රටවල් සඳහන් කර ඇති බවයි.

World News

Send your contact Details Today