Latest News

අමරිකාවට එරෙහිව ලොවම වීදි බසියි (VIDEO)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බැස තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව ප්‍රංශය, පාකිස්තානය, ග්‍රීසිය සහ පිලිපීනය යන රටවල විරෝධතාකරුවන් මෙම ප්‍රහාරය හෙළා දකිමින් එලෙස විරෝධතා දක්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම එම ප්‍රහාරය ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් සැලකිය යුතු ලෙස තීව්‍ර කිරීමට සමත්ව ඇතැයි ද සඳහන්.

World News

Send your contact Details Today