Latest News

ඊශ්‍රායල – ඉරාන ගැටුම් මැදට පාකිස්තානයේ නමත් ගෑවෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය ඔවුන් සතු න්‍යෂ්ටික අවි භාවිතයට ගනිමින් ඉරානයට පහර දීමක් කරන්නේ නම්, පාකිස්තානය ඉරානයේ සහායට පැමිණෙනු ඇති බවත්, පාකිස්තානය ඔවුන් සතු න්‍යෂ්ටික අවිවලින් ඊශ්‍රායලයට පහර දෙනු ඇති බවත් ඉරානය පවසනවා.

ඉරානය වෙනුවෙන් මෙසේ පැවැසුවේ එරට හමුදා අණ දෙන නිලධාරියකු වන ජනරාල් මොහ්ෂෙන් රාසායි විසින්.

ඕනෑම දරුණු ප්‍රහාරයකදී ඉරානයේ සහායට පැමිණෙන බවට පාකිස්තානය ප්‍රතිඥා දී ඇතැයි ද ජනරාල් මොහ්ෂෙන් රාසායි වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today