Latest News

No Fly List: තවත් රටවල් 36ක් ගැන තීරණයක් ගැනීමට ට්‍රම්ප් සැරසෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා.

No Fly List සදහා ඇතුළත් කරන රටවල් වල පුරවැසියන්ට ඇමරිකාවේ Immigrants සහ non-immigrants වීසා ලබා ගැනීට දැඩි සීමාවන් පැනවෙනවා.

ඊජිප්තුව,නයිජීරියාව, සිරියාව, ගානා,දකුණු සුඩානය, සිරියාව ඇතුළු රටවල් කිහිපයක් මෙම ලයිස්තුවට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් පවසන්නේ, මෙම රටවල් හරහා ඇමෙරිකාවට පැමිණෙන පුද්ගලයින් අමරිකාවේ සිවිල් ආරක්ෂාවට තර්ජනයක් බව බවයි.

තවද මොවුන් වීසා කාල සීමාව ඉක්මවා රැඳී සිටීම හෝ පිටුවහල් කරන ලද පුද්ගලයින් ආපසු ගෙන්වා ගැනීමට සහයෝගය දැක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

විශේෂයෙන් ඊජිප්තුව, යෙමනය, සහ සූඩානය වැනි රටවල් වල පුරවැසියන් දරුණු ආගමික විශ්වාසයන්ට සම්බන්ද වෙන නිසා එය රටේ ආරක්ෂාවට තර්ජනයක් බවයි ට්‍රම්ප් කියා සිටියේ.

World News

Send your contact Details Today