Latest News

Air India යානක අදත් දෝෂයක් – සිදුවෙන්න ගිය අනතුරක් නූලෙන් බේරෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හොංකොං සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ගමන් කරමින් තිබූ ඉන්දීය ගුවන් යානයක් නැවත, හොංකොං බලා හරවා යවා තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, Air India ගුවන් සේවයට අයත් බෝයින් 787 – 8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් මෙලෙස හරවා යවා ඇති බවයි.

යානයේ ඇතිවූ සැක සහිත කාර්මික දෝෂයක් හේතුවෙන් යානය ගුවන් ගතකර සුළු වේලාවකට පසුව යළි හොංකොං බලාහරවා පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today