Latest News

ඉරානයේ උත්තරීතර නායකයා ගැන ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයෙන් කළ විශේෂ ඉල්ලීම

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය නොකරන ලෙස අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායලය විසින් කරන ලද සැලසුමක් තමන් ප්‍රතික්ෂේප කළ බවයි අමරිකා බලධාරීන් පවසා ඇත්තේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය නොකරන්නැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මීට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල නිලධාරියෙක් පැවසුවේ තමන් ප්‍රතිපත්තිමය වශයෙන්ව ඊශ්‍රායලය දේශපාලන නායකයින් ඝාතනය නොකරන බවයි.

න්‍යෂ්ටික හා මිලිටරි කටයුතු වලට සම්බන්ධ නායකයින් පමණක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර සිදු කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

World News

Send your contact Details Today