Latest News

බ්‍රිතාන්‍යයට වැඩිපුරම සරණාගතයින් පැමිණෙන රටවල් ගැන අනාවරණයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 වසරේදී බ්‍රිතාන්‍යයට සරණාගතයින් ලෙස වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ පාකිස්තානයෙන් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන් අනතුරුව වැඩිම සරණාගතයින් පිරිසක් පැමිණ ඇති රට වන්නේ ඇෆ්ගනිස්තානයයි.

පෙර වසරවලදී, බ්‍රිතාන්‍යයට ප්‍රධාන වශයෙන් සරණාගතයින් පැමිණ තිබූ රටවල් අතර සිරියාව ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබුණා.

කෙසේවෙතත් බ්‍රිතාන්‍යය රජය සරණාගත ඉල්ලීම් සඳහා දැඩි තීරණ ගැනීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

එමඟින් වාර්ෂිකව පවුම් බිලියන 1ක් ඉතිරි වන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today