Latest News

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මෙම මාසයේ පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 43,962 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එම සංඛ්‍යාව 12,362 ක්.

මේ අතර පසුගිය වසරේ මෙරටට සංචාරකයින් 20 ලක්ෂ 53,465 දෙනෙකු පැමිණ තිබෙනවා.

World News

Send your contact Details Today