Latest News

යුරෝපයට සහ ඉන් පිටතට යන SriLankan ගුවන් ගමන් නැවත හරවා යවයි – හේතුව මෙන්න

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපයට සහ ඉන් පිටතට යන SriLankan ගුවන් ගමන් නැවත හරවා යවන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ මැදපෙරදිග ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන්.

ඒ අනුව UL504 ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යවා ඇති අතර, UL501 ද නැවත හරවා යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය හඳුන්වා දී ඇති අතර එම අංකයන් පහතින්…

1979 | +94117771979 හෝ WhatsApp +94744441979

World News

Send your contact Details Today