Latest News

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයෙන් දැක්වු දරුණු ප්‍රතිචාරය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා 100ක් පමණ දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් එම ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි.

World News

Send your contact Details Today