Latest News

ඊශ්‍රායල ප්‍රහාරය ගැන ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගෙන් නිල ප්‍රකාශයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සතුරු ප්‍රහාරවලින් අණ දෙන නිලධාරීන් සහ විද්‍යාඥයින් කිහිප දෙනෙකු දිවි පිදූ බවයි එම ප්‍රකාශයේ සඳහන් වෙන්නේ.

එමෙන්ම ඊශ්‍රායලය විසින් සිදු කරන ලද මෙම ප්‍රහාරය “අපරාධයක්” ලෙස විස්තර කළ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලයට දැඩි දඬුවමක්” ලබා දෙන බවයි ප්‍රකාශකාර සිටියේ.

World News

Send your contact Details Today