Latest News

පෙර තරගයේ අනතුරින් පන්නරය ලැබූ යෙවාන් තම ජයග්‍රහණය තහවුරු කර ගනියි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත ධාවන තරගාවලියේ ජර්මන් අදියරේ තුන්වැනි තරගය ජය ගෙන තිබෙනවා.

මෙම අදිරයේ පළමු තරගයේදී අවසනාවන්ත ලෙස සිය මෝටර් රථය අනතුරකට ලක්ව තරගයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් දෙවැනි තරගය සඳහා එක්ව සිටියා.

වට 18කින් සමන්විත මෙම තරගයේදී 10 වැනි ස්ථානයේ සිට තරගය ඇරඹු යෙවාන් තියුණු සටනකින් පසු තෙවැනි ස්ථානය දිනා ගන්නට හැකියාව ලැබුණා.

මෙම ජයත් සමග යෙවාන් ඩේවිඩ් අදියර 8කින් සමන්විත යුරෝ ෆෝර්මියුලා වන් තරගාවලියේ ශූරතා ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 138කට හිමිකම් කියමින්.

World News

Send your contact Details Today