Latest News

මස්ගේ වෙන්වීම ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමන් ලොව ප්‍රමුඛ ධනවතෙකු වන ඉලොන් මස්ක් සමඟ තිබූ සම්බන්ධතාවය අවසන්ව ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප් සහ මස්ක් අතර මත ගැටුමක් පවතින බව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුණා.

ඊට ප්‍රධානතම හේතුව වූයේ රජයේ කටයුතුවලින් ඉවත්ව සිය ව්‍යාපාරික අවශ්‍යතා සදහා මූලිකත්වය ලබා දෙන බවට ඉලොන් මස්ක් විසින් සිදුකළ ප්‍රචාරයයි.

කෙසේ වෙතත් තමන් මස්ක්ගේ හැසිරීම සම්බන්දයෙන් කලකිරීමට පත්ව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

World News

Send your contact Details Today