හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට අධිචෝදනා ගොනු කර තිබෙනවා.
ඒ 2020 වර්ෂයේ දී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිදු වූ තරග පාවාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන්.
නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණයේ මෙම අධිචෝදනා ගොනු කර තිබෙනවා.